Posts

Showing posts from July, 2014

නූතන සිංහල හෝඩිය sinhala hodiya 04

Image
04.නූතන සිංහල හෝඩිය        ජතික පර්යේෂණ ආයතනය විසින් 'සිංහල ලේඛන රීතිය' නමින් කෘතියක් රචන කරන ලදී.එහි දක්වන්නට යෙදුනු හෝඩිය අක්‍ෂර 60ක් ලෙස සම්පදනය කර ඇත.එහිදී නව අක්‍ෂර 6ක් අලුතින් හදුන්ව දී ඇත.මේ අනුව මෙම හෝඩිය ජතික අධ්‍යපන ආයතන හෝඩිය ලෙසද හදුන්වනු ලැබේ. මෙහි ස්වර අක්‍ෂර 18ක් ද ගත්‍රක්‍ෂර 42ක් ද ලෙස වර්ග වේ.                                           මේ තුළදී අලුත

සිංහල හෝඩි

Image
03.මිශ්‍ර සිංහල හෝඩිය   පාලි හා සංස්කෘත භාෂාවල ආභාෂය ලබමින් අමිශ්‍ර සිංහල හෝඩිය සමඟ මිශ්‍රව සකස්ව ඇති හෝඩිය මිශ්‍ර සිංහල හෝඩිය ලෙස හදුන්වනු ලබයි.මෙම හෝඩියේ මුලු අක්‍ෂර ප්‍රමානය 54කි.එනම් මෙම හෝඩිය නිර්මානය වී ඇත්තේ අමිශ්‍ර සිංහල හෝඩියට තවත් අක්‍ෂර 22ක් එකතු වීමෙනි.මේ අනුව මෙහි මුලු අක්‍ෂර ප්‍රමාාානය අක්‍ෂර 54ක් බවට පරිවර්ථනය වෙයි                                          මෙම ඉහත දක්වා ඇත්තේ මිශ්‍ර සිංහල හෝඩියයි.කලු කොටුවට ඉහලින් දක්ව ඇත්තේ ස්වර අක්‍ෂරයන්ය. කලු කොටුකර දක්ව ඇත්තේ ව්‍යංජන අක්‍ෂරයන්ය.

සිංහල පාඩම් sinhala padam 02

02.අමිශ්‍ර සිංහල හෝඩිය                 අමිශ්‍ර භෂවේ එන වචන ලියාදක්වනු පිනිස යොදාගනු ලබන හෝඩිය අමිශ්‍ර සිංහල හෝඩිය ලෙස හදුන්වනු ලැබේ.පාලි හා සංස්කෘත භාෂාවේ එන පදයන් ලියාදැක්වීමට මිශ්‍ර සිංහලය යොදාගනු ලැබුවද සිංහල ව්‍යවහරයන් ලියාදක්වන සදහා අවශ්‍ය වනුයේ අමිශ්‍ර සිංහල හෝඩියයි.මෙය නුමුසු සිංහල හෝඩිය,ශුද්ධ සිංහල හෝඩිය යන නම් වලින්ද හඳුන්වනු ලැබේ.සිඳත් සඟරා හෝඩියට වඩා මේ තුල අක්‍ෂර 2ක් වැඩිපුර ඇතුලත් වෙයි.එ් අනුව මෙහි මුලු අක්‍ෂර ප්‍රමානය 32ක් බවට පත් වෙයි.                                                                                  ස්වර අක්‍ෂර :                අ ආ ඇ ඈ ඉ ඊ                                                             උ ඌ එ ඒ ඔ ඕ                         ව්‍යංජන අක්‍ෂර:              ක ග ජ                                                              ට ඩ ණ                                                              ත ද න                                                              ප බ ම                                                        

සිංහල පාඩම 01

මුලින්ම අප අධ්‍යනය කළ යුත්තේ සිංහල හෝඩියයි. මූලිකව අධ්‍යනය කිරීමෙීදී හෝඩි කිහිපයක් ගැන අධ්‍යනය කළ යුතුය.            01.සිදත් සඟරා හෝඩිය  02.අමිශ්‍ර සිංහල හෝඩිය  03.මිශ්‍ර සිංහල හෝඩිය  04.නූතන සිංහල හෝඩිය(ජතික අධ්‍යපන ආයතන හෝඩිය)  05.ජත්‍යන්තර සිංහල හෝඩිය ඉහත දක්වා ඇති හෝඩින් පිළිබඳව අප වෙන වෙනම සලකා බැලිය යුතුය.   01.සිදත් සඟරා හෝඩිය අප සිංහල භාෂාව තුළ හමුවන පැරනිම හෝඩිය හමු වන්නේ දඹදෙනි යුගයේදී රචනා කරන ලද සිදත් සඟරාව තුළිනි.මෙම හෝඩිය රචනා කරන ලද කතෘ අවිනිශ්චිත වේ. මේ තුළ ප්‍රණාක්‍ෂර 10ක් වන අතර,ගත්‍රාක්‍ෂර 20ක් ඇත. මේ අනුව මුලු අක්‍ෂර ප්‍රමානය 30කි.                                              අ ආ ඉ ඊ උ ඌ                                            එ ඒ  ඔ ඕ                                                                                          ක    ග    ජ                                             ට    ඩ   ණ                                             ත    ද    න                                            ප   බ    ම         

හොඳම දේ දරුවන්ට

Image
මෙය හුදෙක් අර්ථික අවශ්‍යතවයක් මත සිදු නොකරන්නක් බව මුලින්ම සඳහන් කළ යුතුය. සුවහසක් දුවදරුවන්ගේ නැණ ණුවන දියුනු කරනු පිනිස මෙම වෙබ් අඩවිය අරම්බ කරනු ලබයි. අධ්‍යපනය සදහ සිංහල,ඉං‍ග්‍රිසි, ඉතිහසය, විෂයන් පිළිබඳ අධ්‍යනය කළ හැකි වන අයුරින් මෙය නිර්මනය කරනු ලබයි.