Posts

Showing posts from November, 2014

2014 සා.පෙළ කාල සටහන 2014 o/l time table

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ 2014 දෙසැම්බර් මස පැවැත්වෙන සා.පෙළ විභාග කාල සටහන time-table-ol-2014

ක්‍රියා පද වර්ගීකරණය kriya padha

සිංහල භාෂාව තුල ක්‍රියා පද රාශියක් දැක ගත හැකිය.අපි දැන් වෙන වෙනම ඒ ගැන විමසා බලමු.   01.පුර්ව ක්‍රියා -  පුර්ව ක්‍රියා යනු යම් වාක්‍යක කතෘ අවසාන ක්‍රියාවට පෙර සිදුකරනු ලබන සෙසු සියලුම ක්‍රියා පදයි.             නිද; ළමයා කා,බී,ඇඳ,පැළඳ පාසල් ගියේය.                   අයියා හොඳින් පාඩම් කර විභාගයට මුහුණ දී විශ්ව විද්‍යාල වරම් ලැබුවේය.     02.මිශ්‍ර ක්‍රියා - යම් වාක්‍යක කතෘ අවසාන ක්‍රියාවත් සමග ම සිදු කරනු ලබන සෙසු සියලුම ක්‍රියා මිශ්‍ර ක්‍රියා වේ.                            නිද; ළමයා සිනා සෙමින් අඬයි.                                   අම්මා මට බැන බැන කෑම උයයි.   03.විධි ක්‍රියා - විධානයක්,අණ කිරීමක් හැඟවෙන ක්‍රියා පද විධි ක්‍රියා ලෙස හඳුන්වනු ලැබේ.     නිද; දරුවා,මෙහාට එන්න.           ස්වාමින් වහන්ස හෙට දානයට වඩිනු මැනවි.           මගේ ලඟින් එහාට පල.           රුපියල් දහ දහසකින් පඩි වැඩි කරවූ.   04.ආශිර්වාද ක්‍රියා - යහපත් හෝ අයහපත් ප්‍රාර්ථනයක්,ආශින්සනයක් පල කරනු ලබන ක්‍රියා පද ආශිර්වාද ක්‍රියා ලෙස හදුන්වනු ලැබේ.                     නිද; සියලු සත්වයෝ