සිංහල රාජාවලිය
01. ක්‍රි.පු.543-505 විජය රජු තම්මැන්නාව වසර 38 උපතිස්ස නුවර රාජධානිය 02.ක්‍රි.පූ.505 උපතිස්ස ඇමති උපතිස්ස නුවර වසර 1 03.ක්‍රි.පූ.504 පඬුවස්දෙව් " වසර 30 04.ක්‍රි.පූ.474 අභය " වසර 20 05.ක්‍රි.පූ 454 ගණතිස්ස කුමරු " වසර 17 06.ක්‍රි.පූ 437-377 පණ්ඩුකාභය " වසර 60 අනුරාධපුර රාජධානිය 07.ක්‍රි.පූ 377 පණ්ඩුකාභය අනුරාධපුර වසර 10 (මෙම වසර 10 උපතිස්ස නුවර සමග බැඳේ.එනම් පණ්ඩුකාභය රජුගේ මුළු රාජ්‍ය කාලය වසර 60 කි.)