ඔබට වැදගත් වෙබ් අඩවි web site


සා.පෙළ/උ.පෙළ ප්‍රතිඵල බලන්න 


රජය විසින් පවත් වනු ලබන සා.පෙළ/උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මෙම වෙබ් සේවය මගින් දැනගත් හැකි අතර, එම විභාග පවත්වනු ලබන කාල සටහන් ආදිය මෙම වෙබ් සේවය තුළින් දැනගත හැකිය 

thakshilava.blogspot.com









PDF Converter 


thakshilava.blogspot.comඔබ ළග ඇති ඕනෑම pdf ෆයිල් එකක් නොමිළේ image එකක් බවට convert කර ගැනීමට මෙම වෙබ් සේවය තුළින් පුළුවන,ඉතාමත් පහසුවෙන් මෙහි ඇති උපදෙස් අනුගමනය කිරීම තුළින් මෙය නිර්මාණය කර ගත හැකිය 








ගප්මයින්ඩර් 

ලෝකයේ දැනුම සැනකින් සොයා දෙන "ගප්මයින්ඩර්" මෙම වෙබ් අඩවිය තුළින් ලෝකයේ සාමාන්‍ය දැනුම යටතේ ගැනෙන එදිනෙදා සිදුවීම් සම්බන්ද තොරතුරු පහසුවෙන් දැනගත හැකිය.http://www.gapminder.org/

thakshilava.blogspot.com


















මෙගා- MEGA 

thakshilava.blogspot.com









මෙතනින් පිවිසෙන්න  වර්තමානය වන විට පෞද්ගලික පරිගණක තුල වැදගත් ෆයිල් වැනි දේ ගබඩා කර ගැනීම අවම වි ඇත්තේ format කිරීමකදී හෝ virous ඇතුළු වීමකදී එම පෞද්ගලික වැදගත් තොරතුරු සියල්ල විනාශ වන බැවිනි.එබැවින් වර්තමානයේ තොරතුරු බැකප් කිරීම ලෙස හඳුන්වන්නේ මෙලෙස අන්තර්ජාලය තුල එම තොරතුරු ගබඩා කිරීමයි.එය ආරක්‍ෂා කාරී මෙන්ම විශ්වාසවන්ත දයකද වේ.මෙගා යනු එවැනි බැකප් වෙබ් සයිට් අතර නොමිළේ වැඩිම ඉඩ ප්‍රමාණයක් දෙනු ලබන විස්වාසවන්ත වෙබ් සේවාවකි.මෙයට පිවිස register වූ විට මෙම සේවයෙන් නොමිළේ 50MB ඉඩ ප්‍රමාණයක් එක් සාමාජිකයෙකුට ලබා දෙනු ඇත.                  මෙතනින් පිවිසෙන්න






creatly  - සාමුහිකව විවිධ රූප සටහන් ඇඳිය හැකි                                                

thakshilava.blogspot.com

ප්‍රසන්ටේෂන් ආදියට අවශ්‍ය නොයෙක් පන්නයේ ගැලීම් සටහන් සහ වෙනත් රූප සටහන් පහසුවෙන් විර්මාණය කර ගැනීමට මෙම වෙබ් සේවය යොදා ගත හැකිය.මෙහි ඇති අනෙකුත් විශේෂත්වය වන්නේ එම රූප සටහන සම්පුර්ණ කර ගැනීමට ලොව ඕනෑම තැනක සිටිනා පුද්ගලයෙකු අන්තර්ජාලය හරහා සම්බන්ද කරගැනීමට ඇති හැකියාවයි.එහිදී ස්ථාන කීපය සිටිනා පුද්ගලයන් කීප දෙනෙකුට එකතුව මෙම රූප සටහන් නිර්මාණය කළ හැකිය.

     මෙතනින් පිවිසෙන්න


















Comments

Popular posts from this blog

සරල ස්වර හා සංයුක්ත ස්වර Sarala awara, Sanyuktha swara

නූතන සිංහල හෝඩිය sinhala hodiya 04

ක්‍රියා පද වර්ගීකරණය kriya padha