සිංහල හෝඩි

03.මිශ්‍ර සිංහල හෝඩිය


 පාලි හා සංස්කෘත භාෂාවල ආභාෂය ලබමින් අමිශ්‍ර සිංහල හෝඩිය සමඟ මිශ්‍රව සකස්ව ඇති හෝඩිය මිශ්‍ර සිංහල හෝඩිය ලෙස හදුන්වනු ලබයි.මෙම හෝඩියේ මුලු අක්‍ෂර ප්‍රමානය 54කි.එනම් මෙම හෝඩිය නිර්මානය වී ඇත්තේ අමිශ්‍ර සිංහල හෝඩියට තවත් අක්‍ෂර 22ක් එකතු වීමෙනි.මේ අනුව මෙහි මුලු අක්‍ෂර ප්‍රමාාානය අක්‍ෂර 54ක් බවට පරිවර්ථනය වෙයි
                                        thakshilava



මෙම ඉහත දක්වා ඇත්තේ මිශ්‍ර සිංහල හෝඩියයි.කලු කොටුවට ඉහලින් දක්ව ඇත්තේ ස්වර අක්‍ෂරයන්ය. කලු කොටුකර දක්ව ඇත්තේ ව්‍යංජන අක්‍ෂරයන්ය.

Comments

Popular posts from this blog

ක්‍රියා පද වර්ගීකරණය kriya padha

නූතන සිංහල හෝඩිය sinhala hodiya 04

සරල ස්වර හා සංයුක්ත ස්වර Sarala awara, Sanyuktha swara