සිංහල පාඩම් sinhala padam 02
02.අමිශ්‍ර සිංහල හෝඩිය
අමිශ්‍ර භෂවේ එන වචන ලියාදක්වනු පිනිස යොදාගනු ලබන හෝඩිය අමිශ්‍ර සිංහල හෝඩිය ලෙස හදුන්වනු ලැබේ.පාලි හා සංස්කෘත භාෂාවේ එන පදයන් ලියාදැක්වීමට මිශ්‍ර සිංහලය යොදාගනු ලැබුවද සිංහල ව්‍යවහරයන් ලියාදක්වන සදහා අවශ්‍ය වනුයේ අමිශ්‍ර සිංහල හෝඩියයි.මෙය නුමුසු සිංහල හෝඩිය,ශුද්ධ සිංහල හෝඩිය යන නම් වලින්ද හඳුන්වනු ලැබේ.සිඳත් සඟරා හෝඩියට වඩා මේ තුල අක්‍ෂර 2ක් වැඩිපුර ඇතුලත් වෙයි.එ් අනුව මෙහි මුලු අක්‍ෂර ප්‍රමානය 32ක් බවට පත් වෙයි.ස්වර අක්‍ෂර : අ ආ ඇ ඈ ඉ ඊ
උ ඌ එ ඒ ඔ ඕ
ව්‍යංජන අක්‍ෂර: ක ග ජ
ට ඩ ණ
ත ද න
ප බ ම
ය ර ල ව
ස හ ළ (අ)0
ඉහත දක්වා ඇත්තේ අමිශ්‍ර සිංහල හෝඩියයි.මේ අනුව මෙම හෝඩිය තුළ ස්වර අක්‍ෂර 10ක් ඇති අතර ව්‍යංජන අක්‍ෂර 20ක් දැකගත හැකිය.
Comments
Post a Comment