පූර්ව ස්වර හා අපර ස්වර sinhala padam 02

පූර්ව ස්වර හා අපර ස්වර
 උච්චාරන ස්ථානය අනුව ස්වර අක්‍ෂර වල ප්‍රබේධ 2ක් දැකගත හැකිය.එනම් පූර්ව ස්වර හා අපර ස්වර වශයෙනි.ඇතැම් ස්වර මුඛයේ ඉදිරි පෙදෙස ඇසුරු කරගෙන උපදින අතර ඇතැම් ස්වර මුඛයේ අපර කොටස ඇසුරු කරගෙන උපදියි.මෙම ස්වබාවය අනුව ස්වර අක්‍ෂර මෙලෙස ද්වී ආකාරයට බෙදා දක්වනු ලැබේ.

 පූර්ව ස්වර(අනම්‍ය ස්වර)                    අනම්‍ය ස්වර යනු මුඛයේ ඉදිරි කොටස ඇසුරු කරගෙන උපදිනු ලබන අක්‍ෂරයන්ය,කුමාරතුංග මුනිදාස මහතා මෙම අක්‍ෂර අනම්‍ය ස්වර ලෙස හදුන්වනු ලබයි.
                                                 ඇ        ඉ         එ 

 අපර ස්වර(නම්‍ය ස්වර)                           නම්‍ය ස්වර යනු මුඛයේ අපර කොටස හෙවත් පසු කොටස ඇසුරු කරගෙන උපදිනු ලබන අක්‍ෂරයන්ය.කුමාරතුන්ග මුනිදාස මහතා මෙම අක්‍ෂර නම්‍ය ස්වර ලෙස හදුනුවන්නට යෙදුනි.
                                                  අ        උ        ඔ

Comments

Popular posts from this blog

සරල ස්වර හා සංයුක්ත ස්වර Sarala awara, Sanyuktha swara

ක්‍රියා පද වර්ගීකරණය kriya padha

නූතන සිංහල හෝඩිය sinhala hodiya 04