2014 සා.පෙළ කාල සටහන 2014 o/l time table Get link Facebook X Pinterest Email Other Apps November 19, 2014 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ 2014 දෙසැම්බර් මස පැවැත්වෙන සා.පෙළ විභාග කාල සටහන time-table-ol-2014 Get link Facebook X Pinterest Email Other Apps Comments
සරල ස්වර හා සංයුක්ත ස්වර Sarala awara, Sanyuktha swara August 07, 2014 හරි ඔන්න අදත් තව අලුත් පාඩමකින් ඔයාලව හම්බ වෙන්න ආව.මේ සිංහල පාඩම් පෙළගැසෙන්නෙ ගොඩක් දුරට උසස් පෙළ අරමුනු කරගෙන.නමුත් මෙම පාඩම් අනෙකුත් වසර වල ඉගන ගන්නා දරුවන්ට ද ප්‍රයෝජනවත් වන බවයි මගේ විශ්වාසය.හරි අපි පාඩමට එමු.අද අපි කතා කරන්නේ සරල ස්වර හා සංයුක්ත ස්වර පිලිබඳවයි. සරල ස්වර, සරල ස්වර යනු තනි ස්වරයකින් සැදුම් ලත් ස්වරයි .සිංහල භාෂව තුල සරල ස්වර 03ක් දැක ගත හැකිය. අ ඉ උ සංයුක්ත ස්වර, සිංහලයේ සංයුක්ත ස්වර යනු තනි ස්වරයකින් සැදුම් නොලත් ස්වරයි .සිංහල භාෂව තුල සංයුක්ත ස්වර ද 03ක් දැකගත හැක.මෙම සංයුක්ත ස්වර නිර්මානය වන්නේ සරල ස්වර වලට පූර්වයෙන් "අ" ස්වරය එකතු වීමෙනි. ... Read more
ක්‍රියා පද වර්ගීකරණය kriya padha November 15, 2014 සිංහල භාෂාව තුල ක්‍රියා පද රාශියක් දැක ගත හැකිය.අපි දැන් වෙන වෙනම ඒ ගැන විමසා බලමු. 01.පුර්ව ක්‍රියා - පුර්ව ක්‍රියා යනු යම් වාක්‍යක කතෘ අවසාන ක්‍රියාවට පෙර සිදුකරනු ලබන සෙසු සියලුම ක්‍රියා පදයි. නිද; ළමයා කා,බී,ඇඳ,පැළඳ පාසල් ගියේය. අයියා හොඳින් පාඩම් කර විභාගයට මුහුණ දී විශ්ව විද්‍යාල වරම් ලැබුවේය. 02.මිශ්‍ර ක්‍රියා - යම් වාක්‍යක කතෘ අවසාන ක්‍රියාවත් සමග ම සිදු කරනු ලබන සෙසු සියලුම ක්‍රියා මිශ්‍ර ක්‍රියා වේ. නිද; ළමයා සිනා සෙමින් අඬයි. අම්මා මට බැන බැන කෑම උයයි. 03.විධි ක්‍රියා - විධානයක්,අණ කිරීමක් හැඟවෙන ක්‍රියා පද විධි ක්‍රියා ලෙස හඳුන්වනු ලැබේ. නිද; දරුවා,මෙහාට එන්න. ... Read more
ජාත්‍යන්තර සිංහල හෝඩිය 05. jathyanthara sinhala hodiya August 03, 2014 05. ජාත්‍යන්තර සිංහල හෝඩිය ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය විසින් ක්‍රි.ව. 2000 දී සම්මත කරන ලද අක්ෂර මාලාව මෙනමින් හදුන්වයි.මෙම අක්ෂර මාලාවේ මූලික අක්ෂර 61ක් සහ පිලි 19ක් දක්වා ඇත.එනම් මේ හෝඩියට අලුතින් එකතු කරගෙන ඇත්තේ එක අක්ෂරයක් පමනි.එනම් 'ඥ' අක්ෂරයයි. Add caption මේ අනුව ඔබට සිංහල හෝඩින් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. Read more
Comments
Post a Comment