2025 අ.පො.ස.(සා.පෙළ) ප්‍රතිඵල විශ්ලේෂණය


2025 සා.පෙළ ප්‍රතිඵල

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ ජාතික විභාග ප්‍රතිඵල — දළ සමීක්ෂා

2025
451,463
මුළු අපේක්ෂකයන්
සංඛ්‍යාව
73.45%
ජාතික සමස්ත
සමත් ප්‍රතිශතය
225,748
උ.පෙළ සුදුසුකම්
ලැබූ සිසුන්
11,790
සියලු විෂය A
ලැබූ සිසුන්
පළාත් අනුව සමත් ප්‍රතිශත
🥇
දකුණු පළාත
75.56%
2
බස්නාහිර පළාත
74.42%
2
නැගෙනහිර පළාත
74.42%
4
සබරගමුව පළාත
74.31%
5
මධ්‍යම පළාත
73.98%
6
ඌව පළාත
71.34%
7
වයඹ පළාත
70.69%
8
උතුරු පළාත
70.00%
9
උතුරු මැද පළාත
68.39%
ප්‍රධාන විෂය සමත් ප්‍රතිශත
72.03%
ගණිතය
▲ 71.06% (2024)
70.10%
විද්‍යාව
▲ 69.07% (2024)
91.49%
ක්‍රිස්තියානි ධර්මය
ඉහළම සමත් %
📌
ඉහළම සමත් ප්‍රතිශතය දකුණු පළාතෙන් (75.56%) • අඩුම ප්‍රතිශතය උතුරු මැද පළාතෙන් (68.39%) • 7,419ක් සියලු විෂය අසමත් • 314ක් ප්‍රතිඵල අවලංගු

Comments

Popular posts from this blog

ක්‍රියා පද වර්ගීකරණය kriya padha

නූතන සිංහල හෝඩිය sinhala hodiya 04

සරල ස්වර හා සංයුක්ත ස්වර Sarala awara, Sanyuktha swara