නූතන සිංහල හෝඩිය sinhala hodiya 04
.jpg)
04.නූතන සිංහල හෝඩිය ජතික පර්යේෂණ ආයතනය විසින් 'සිංහල ලේඛන රීතිය' නමින් කෘතියක් රචන කරන ලදී.එහි දක්වන්නට යෙදුනු හෝඩිය අක්‍ෂර 60ක් ලෙස සම්පදනය කර ඇත.එහිදී නව අක්‍ෂර 6ක් අලුතින් හදුන්ව දී ඇත.මේ අනුව මෙම හෝඩිය ජතික අධ්‍යපන ආයතන හෝඩිය ලෙසද හදුන්වනු ලැබේ. මෙහි ස්වර අක්‍ෂර 18ක් ද ගත්‍රක්‍ෂර 42ක් ද ලෙස වර්ග වේ. මේ තුළදී අලුත