Posts

2025 අ.පො.ස.(සා.පෙළ) ප්‍රතිඵල විශ්ලේෂණය

2025 සා.පෙළ ප්‍රතිඵල 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ ජාතික විභාග ප්‍රතිඵල — දළ සමීක්ෂා 2025 451,463 මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 73.45% ජාතික සමස්ත සමත් ප්‍රතිශතය 225,748 උ.පෙළ සුදුසුකම් ලැබූ සිසුන් 11,790 සියලු විෂය A ලැබූ සිසුන් පළාත් අනුව සමත් ප්‍රතිශත 🥇 දකුණු පළාත 75.56% 2 බස්නාහිර පළාත 74.42% 2 නැගෙනහිර පළාත 74.42% 4 සබරගමුව පළාත 74.31% 5 මධ්‍යම පළාත 73.98% 6 ඌව පළාත 7...

salalihiniya 2 සැළලිහිණිය 2

Image

පාට වෙනස් කරන කුරුල්ලා colour changing Birds

මෙම පක්ෂියාගේ පිහාටු වල පිහාටු තන්තු මුදුනේ තුනී, පැහැදිලි කෙරටින් ස්ථර ඇත. සූර්ය කිරණ පිහාටු මතට වැටෙන විට, සෑම ස්ථරයකම සමහර හිරු එළිය පිපිරෙන අතර සමහර ඒවා ස්ථරය හරහා ගියත් ඊළඟ ස්ථරයෙන් ඉවතට පැනේ. සූර්ය කිරණ පතිත වන විවිධ ස්ථාන එකට එකතු වී සමහර වර්ණ අවහිර කර අනෙක් දිශාවන් අනුව වඩාත් තීව්‍ර කරයි. මෙයින් අදහස් කරන්නේ, ඔබ හරිත ඇස ඇති තැන සිට පිහාටු දෙස බැලුවහොත්, ඔබට බොහෝ දුරට කොළ පැහැයක් පෙනෙනු ඇති බවයි. ඔබ දම් පැහැති ඇස ඇති තැන සිට මෙම පිහාටුව දෙස බැලුවහොත්, ඔබට බොහෝ දුරට දම් පාට පෙනෙනු ඇත. කුරුල්ලා දැකීම ඇත්තෙන්ම පුදුම සහගත වන අතර, වර්ණවල මෙම පුදුමාකාර බලපෑමෙන් පේ‍්‍රක්ෂකයින් මවිතයට පත් වන බවට සැකයක් නැත. කුරුල්ලා රුපියල් ලක්ෂ 25 ක් පමණ වන බව විශ්වාස කෙරෙන අතර ඉහළ මිලක් ලැබෙන්නේ කුරුල්ලන්ගේ පිහාටු වල ඔබ දකින මෙම සිත් ඇදගන්නාසුළු වර්ණ ආචරණය නිසාය. ලෝකය විස්මිත නිර්මාණ වලින් පිරී ඇති බවට කිසිදු සැකයක් නැත, සමහර ඒවා අප දැනටමත් දැක ඇති අතර අප තවමත් දැක නැති තවත් බොහෝ දේ ඇත. සොබාදහම පෘථිවියේ වඩාත්ම කුතුහලය දනවන දෙයක් බවට මම විශ්වාස කරමි.

සිංහල රාජාවලිය

01. ක්‍රි.පු.543-505           විජය රජු                තම්මැන්නාව              වසර 38 උපතිස්ස නුවර රාජධානිය 02.ක්‍රි.පූ.505                   උපතිස්ස ඇමති      උපතිස්ස නුවර           වසර 1 03.ක්‍රි.පූ.504                   පඬුවස්දෙව්                    "                        වසර 30 04.ක්‍රි.පූ.474                   අභය                             "                        වසර 20 05.ක්‍රි.පූ 454                   ගණතිස්ස කුමරු ...

2014 සා.පෙළ කාල සටහන 2014 o/l time table

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ 2014 දෙසැම්බර් මස පැවැත්වෙන සා.පෙළ විභාග කාල සටහන time-table-ol-2014

ක්‍රියා පද වර්ගීකරණය kriya padha

සිංහල භාෂාව තුල ක්‍රියා පද රාශියක් දැක ගත හැකිය.අපි දැන් වෙන වෙනම ඒ ගැන විමසා බලමු.   01.පුර්ව ක්‍රියා -  පුර්ව ක්‍රියා යනු යම් වාක්‍යක කතෘ අවසාන ක්‍රියාවට පෙර සිදුකරනු ලබන සෙසු සියලුම ක්‍රියා පදයි.             නිද; ළමයා කා,බී,ඇඳ,පැළඳ පාසල් ගියේය.                   අයියා හොඳින් පාඩම් කර විභාගයට මුහුණ දී විශ්ව විද්‍යාල වරම් ලැබුවේය.     02.මිශ්‍ර ක්‍රියා - යම් වාක්‍යක කතෘ අවසාන ක්‍රියාවත් සමග ම සිදු කරනු ලබන සෙසු සියලුම ක්‍රියා මිශ්‍ර ක්‍රියා වේ.                            නිද; ළමයා සිනා සෙමින් අඬයි.                                   අම්මා මට බැන බැන කෑම උයයි.   03.විධි ක්‍රියා - විධානයක්,අණ කිරීමක් හැඟවෙන ක්‍රියා පද විධි ක්‍රියා ලෙස හඳුන්වනු ලැබේ.     නිද; දරුවා,මෙහාට එන්න.        ...

අර්ධ ස්වර Arda swara(semi vowels)

ටික දවසකට පස්සෙ ඔන්න අපි අද ආවෙ අලුත් පාඩමකුත් අරගෙනමයි.අද අපේ පාඩම "අර්ධ ස්වර".හරි මොනවද මේ "අර්ධ ස්වර" කියල මුලින්ම අපි බලමු. අර්ධ=භාගය ස්වර=තනිව උච්චාරනය කල හැකි අක්‍ෂර.(ස්වර අක්‍ෂර වලට ප්‍රාණාක්‍ෂර,පණකුරු ලෙසද හඳුන්වයි) මේ අනුව අර්ධ ස්වර යනු සරලව දැක්වුවහොත් අර්ධ ලෙස ස්වර ලක්‍ෂණ පිහිටි ව්‍යංජන අක්‍ෂර ලෙස දැක්විය හැකිය. සිංහල භාෂාවෙහි අපට දැකගත හැකි අර්ධ ස්වර ප්‍රමානය 2කි.එනම්                                  ස්වර                            අර්ධ ස්වර                                                                        ඉ                                   ...

සරල ස්වර හා සංයුක්ත ස්වර Sarala awara, Sanyuktha swara

හරි ඔන්න අදත් තව අලුත් පාඩමකින් ඔයාලව හම්බ වෙන්න ආව.මේ සිංහල පාඩම් පෙළගැසෙන්නෙ ගොඩක් දුරට උසස් පෙළ අරමුනු කරගෙන.නමුත් මෙම පාඩම් අනෙකුත් වසර වල ඉගන ගන්නා දරුවන්ට ද ප්‍රයෝජනවත් වන බවයි මගේ විශ්වාසය.හරි අපි පාඩමට එමු.අද අපි කතා කරන්නේ සරල ස්වර හා සංයුක්ත ස්වර පිලිබඳවයි. සරල ස්වර,        සරල ස්වර යනු තනි ස්වරයකින් සැදුම් ලත් ස්වරයි .සිංහල භාෂව තුල සරල ස්වර 03ක් දැක ගත හැකිය.                                                                       අ      ඉ       උ  සංයුක්ත ස්වර, සිංහලයේ සංයුක්ත ස්වර යනු තනි ස්වරයකින් සැදුම් නොලත් ස්වරයි .සිංහල භාෂව තුල සංයුක්ත ස්වර ද 03ක් දැකගත හැක.මෙම සංයුක්ත ස්වර නිර්මානය වන්නේ සරල ස්වර වලට පූර්වයෙන් "අ" ස්වරය එකතු වීමෙනි.                             ...

අව්‍ය පද awya padha

මීට පළමුවෙන් මම සිංහල හෝඩිය හා අනම්‍යකරණය යන පාඩම් ගැන අවබෝධයක් ඔබට ලබා දුන්න.දැන් එ් ගැන හොද අවබෝධයක් මෙන්ම දැනුමක් ලැබෙන්නට ඇතැයි සිතමි. අද අප අධ්‍යනය කරනු ලබන්නේ අව්‍ය පද පිළිබඳවය.අව්‍ය පද මොනවද මේ අව්‍ය පද?????????????  අව්‍ය පද යනු,            භාෂාවේ පවතින ඇතැම් පද ලිංග,විභක්ති,වචන,කල,පුරුෂ යන බෙදීම් හේතුවෙන් වෙනස් වීමකට ලක් නොවේ.එවැනි පද අව්‍ය පද ලෙස හදුන්වනු ලැබේ.   සිංහල භෂාව තුළ අව්‍ය පද විශේෂ 02ක් දැකගත හැකිය.                                               01.නිපාත                                               02.උපසර්ග  01.නිපාත,         සිංහල භාෂාව තුළ නිපාත පද රාශියක් දැකගත හැකි නමුත් එ්වායේ අර්ථ වෙන වෙනම ඳැක්විය නොහැක.මන්ද නිපාත මඟින් පැහැදිලි අර්ථයක් ප්‍රකාශ නොකරන බැ...

අනම්‍යකරණය anmyakaranaya

පහත දක්වන්නට යෙදුනු නම්‍ය සහ අනම්‍ය ස්වර පද නිර්මානය කිරීමෙහි ලා සුවිශේෂී කාර්යයක් ඉටු කරනු ලබයි.එනම් නම්‍ය ස්වරයකින් ආරම්ඟ වන පදයක් ඇසුරු කරගෙන ප්‍රත්‍ය ගැන්වීමක් සිදු කරන විට එම නම්‍ය ස්වරය අනම්‍ය ස්වරයක් බවට පත්වේ.සිංහල ඟාෂාව තුළ අනම්‍යකරණය සිදුවන අවස්ථා කිපයක් හදුනාගත හැකිය.   *නාම පද විඟක්ති ගැන්වීමේදී අනම්‍යකරණය සිදුවේ.                                                                                  අ-ඇ = දහම්+එන් =දැහැමෙන්                                   බව්+හි     =බැව්හි                      උ-ඉ = මුව+එන් =මියෙන්                         ...

පූර්ව ස්වර හා අපර ස්වර sinhala padam 02

පූර්ව ස්වර හා අපර ස්වර  උච්චාරන ස්ථානය අනුව ස්වර අක්‍ෂර වල ප්‍රබේධ 2ක් දැකගත හැකිය.එනම් පූර්ව ස්වර හා අපර ස්වර වශයෙනි.ඇතැම් ස්වර මුඛයේ ඉදිරි පෙදෙස ඇසුරු කරගෙන උපදින අතර ඇතැම් ස්වර මුඛයේ අපර කොටස ඇසුරු කරගෙන උපදියි.මෙම ස්වබාවය අනුව ස්වර අක්‍ෂර මෙලෙස ද්වී ආකාරයට බෙදා දක්වනු ලැබේ.  පූර්ව ස්වර(අනම්‍ය ස්වර)                      අනම්‍ය ස්වර යනු මුඛයේ ඉදිරි කොටස ඇසුරු කරගෙන උපදිනු ලබන අක්‍ෂරයන්ය ,කුමාරතුංග මුනිදාස මහතා මෙම අක්‍ෂර අනම්‍ය ස්වර ලෙස හදුන්වනු ලබයි.                                                  ඇ        ඉ         එ   අපර ස්වර(නම්‍ය ස්වර)                            නම්‍ය ස්වර යනු මුඛයේ අපර කොටස හෙවත් පසු කොටස ඇසුරු කරගෙන උපදිනු ලබන අක්‍ෂරයන්ය .කුමාරතුන්ග මුනිදාස මහතා මෙ...

ජාත්‍යන්තර සිංහල හෝඩිය 05. jathyanthara sinhala hodiya

Image
05. ජාත්‍යන්තර සිංහල හෝඩිය                                    ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය විසින් ක්‍රි.ව. 2000 දී සම්මත කරන ලද අක්‍ෂර මාලාව මෙනමින් හදුන්වයි.මෙම අක්‍ෂර මාලාවේ මූලික අක්‍ෂර 61ක් සහ පිලි 19ක් දක්වා ඇත.එනම් මේ හෝඩියට අලුතින් එකතු කරගෙන ඇත්තේ එක අක්‍ෂරයක් පමනි.එනම් 'ඥ' අක්‍ෂරයයි. Add caption  මේ අනුව ඔබට සිංහල හෝඩින් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත.

නූතන සිංහල හෝඩිය sinhala hodiya 04

Image
04.නූතන සිංහල හෝඩිය        ජතික පර්යේෂණ ආයතනය විසින් 'සිංහල ලේඛන රීතිය' නමින් කෘතියක් රචන කරන ලදී.එහි දක්වන්නට යෙදුනු හෝඩිය අක්‍ෂර 60ක් ලෙස සම්පදනය කර ඇත.එහිදී නව අක්‍ෂර 6ක් අලුතින් හදුන්ව දී ඇත.මේ අනුව මෙම හෝඩිය ජතික අධ්‍යපන ආයතන හෝඩිය ලෙසද හදුන්වනු ලැබේ. මෙහි ස්වර අක්‍ෂර 18ක් ද ගත්‍රක්‍ෂර 42ක් ද ලෙස වර්ග වේ.                                           මේ තුළදී අලුත

සිංහල හෝඩි

Image
03.මිශ්‍ර සිංහල හෝඩිය   පාලි හා සංස්කෘත භාෂාවල ආභාෂය ලබමින් අමිශ්‍ර සිංහල හෝඩිය සමඟ මිශ්‍රව සකස්ව ඇති හෝඩිය මිශ්‍ර සිංහල හෝඩිය ලෙස හදුන්වනු ලබයි.මෙම හෝඩියේ මුලු අක්‍ෂර ප්‍රමානය 54කි.එනම් මෙම හෝඩිය නිර්මානය වී ඇත්තේ අමිශ්‍ර සිංහල හෝඩියට තවත් අක්‍ෂර 22ක් එකතු වීමෙනි.මේ අනුව මෙහි මුලු අක්‍ෂර ප්‍රමාාානය අක්‍ෂර 54ක් බවට පරිවර්ථනය වෙයි                                          මෙම ඉහත දක්වා ඇත්තේ මිශ්‍ර සිංහල හෝඩියයි.කලු කොටුවට ඉහලින් දක්ව ඇත්තේ ස්වර අක්‍ෂරයන්ය. කලු කොටුකර දක්ව ඇත්තේ ව්‍යංජන අක්‍ෂරයන්ය.

සිංහල පාඩම් sinhala padam 02

02.අමිශ්‍ර සිංහල හෝඩිය                 අමිශ්‍ර භෂවේ එන වචන ලියාදක්වනු පිනිස යොදාගනු ලබන හෝඩිය අමිශ්‍ර සිංහල හෝඩිය ලෙස හදුන්වනු ලැබේ.පාලි හා සංස්කෘත භාෂාවේ එන පදයන් ලියාදැක්වීමට මිශ්‍ර සිංහලය යොදාගනු ලැබුවද සිංහල ව්‍යවහරයන් ලියාදක්වන සදහා අවශ්‍ය වනුයේ අමිශ්‍ර සිංහල හෝඩියයි.මෙය නුමුසු සිංහල හෝඩිය,ශුද්ධ සිංහල හෝඩිය යන නම් වලින්ද හඳුන්වනු ලැබේ.සිඳත් සඟරා හෝඩියට වඩා මේ තුල අක්‍ෂර 2ක් වැඩිපුර ඇතුලත් වෙයි.එ් අනුව මෙහි මුලු අක්‍ෂර ප්‍රමානය 32ක් බවට පත් වෙයි.                                                                                  ස්වර අක්‍ෂර :                අ ආ ඇ ඈ ඉ ඊ                                   ...

සිංහල පාඩම 01

මුලින්ම අප අධ්‍යනය කළ යුත්තේ සිංහල හෝඩියයි. මූලිකව අධ්‍යනය කිරීමෙීදී හෝඩි කිහිපයක් ගැන අධ්‍යනය කළ යුතුය.            01.සිදත් සඟරා හෝඩිය  02.අමිශ්‍ර සිංහල හෝඩිය  03.මිශ්‍ර සිංහල හෝඩිය  04.නූතන සිංහල හෝඩිය(ජතික අධ්‍යපන ආයතන හෝඩිය)  05.ජත්‍යන්තර සිංහල හෝඩිය ඉහත දක්වා ඇති හෝඩින් පිළිබඳව අප වෙන වෙනම සලකා බැලිය යුතුය.   01.සිදත් සඟරා හෝඩිය අප සිංහල භාෂාව තුළ හමුවන පැරනිම හෝඩිය හමු වන්නේ දඹදෙනි යුගයේදී රචනා කරන ලද සිදත් සඟරාව තුළිනි.මෙම හෝඩිය රචනා කරන ලද කතෘ අවිනිශ්චිත වේ. මේ තුළ ප්‍රණාක්‍ෂර 10ක් වන අතර,ගත්‍රාක්‍ෂර 20ක් ඇත. මේ අනුව මුලු අක්‍ෂර ප්‍රමානය 30කි.                                              අ ආ ඉ ඊ උ ඌ                                            එ ඒ  ඔ...

හොඳම දේ දරුවන්ට

Image
මෙය හුදෙක් අර්ථික අවශ්‍යතවයක් මත සිදු නොකරන්නක් බව මුලින්ම සඳහන් කළ යුතුය. සුවහසක් දුවදරුවන්ගේ නැණ ණුවන දියුනු කරනු පිනිස මෙම වෙබ් අඩවිය අරම්බ කරනු ලබයි. අධ්‍යපනය සදහ සිංහල,ඉං‍ග්‍රිසි, ඉතිහසය, විෂයන් පිළිබඳ අධ්‍යනය කළ හැකි වන අයුරින් මෙය නිර්මනය කරනු ලබයි.