ජාත්‍යන්තර සිංහල හෝඩිය 05. jathyanthara sinhala hodiya

05. ජාත්‍යන්තර සිංහල හෝඩිය


                                   ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය විසින් ක්‍රි.ව. 2000 දී සම්මත කරන ලද අක්‍ෂර මාලාව මෙනමින් හදුන්වයි.මෙම අක්‍ෂර මාලාවේ මූලික අක්‍ෂර 61ක් සහ පිලි 19ක් දක්වා ඇත.එනම් මේ හෝඩියට අලුතින් එකතු කරගෙන ඇත්තේ එක අක්‍ෂරයක් පමනි.එනම් 'ඥ' අක්‍ෂරයයි.

thakshilava.blogspot.com
Add caption

 මේ අනුව ඔබට සිංහල හෝඩින් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත.

Comments

Popular posts from this blog

සරල ස්වර හා සංයුක්ත ස්වර Sarala awara, Sanyuktha swara

නූතන සිංහල හෝඩිය sinhala hodiya 04

ක්‍රියා පද වර්ගීකරණය kriya padha